-
Thursday, May 10, 2018 (Duration: 7 min 44 sec)
2018 Flu එන්නත සියලු ඔස්ට්‍රේලියානු වාසීන් ලබා ගත යුත්තේ ඇයි?
2018 Flu එන්නතෙහි ඇති වැදගත් බව පිළිබඳ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල වැඩසටහන සිදු කළ සාකච්ඡාව.
-
Thursday, November 9, 2017 (Duration: 10 min 45 sec)
මේ රෝග ලක්ෂණ ඇත්නම් ඔබටත් බඩවැල් පිළිකාවක් පැවතීමේ අවදානමක් තිබිය හැකියි.
ජුනි මාසය බඩවැල් පිළිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස හැඳින්වේ.
බඩවැල් ආශ්‍රිත පිළිකා රෝගය පිළිබඳ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමඟ SBS සිංහල වැඩසටහන සිදු කළ වෛද්‍ය සාකච්ඡාව.
-
Thursday, May 10, 2018 (Duration: 7 min 44 sec)
පෙනහළු පිළිකා වලට ගොදුරු වන උදවියගෙන් 90% ක්ම දුම්පානය කරන පුද්ගලයින් බව ඔබ දන්නවාද?
ගෙවී යන නොවැම්බර් මාසය පෙනහළු රෝග පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස හැඳින්වේ. ඒ නිමිත්තෙන් SBS සිංහල වැඩසටහන මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග පෙනහළු පිළිකා පිළිබඳ ගෙන එන සාකච්ඡාව.
-
Monday, January 22, 2018 (Duration: 8 min 10 sec)
උෂ්ණාධික දිනවලදී මාරාන්තික වන "Heat Stroke"
අධික උෂ්ණත්වය සහිත දින වලදී මාරාන්තික වන "Heat Stroke" හෙවත් "තාප ආඝාතය" පිළිබඳ ඔස්ට්‍රලේසියානු නිවර්තන සහ සංචාරක වෛද්‍ය විද්‍යා ආයතනයේ සාමාජික මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.
-
Tuesday, February 13, 2018 (Duration: 6 min 54 sec)
ග්‍රීෂ්ම කාලයේදී වැඩියෙන්ම කතාවෙන UV Index එක ගැන දැනගමු.
පාරජම්බූල කිරණ මනිනු ලබන UV Index හෙවත් පාරජම්බූල දර්ශකය පිළිබඳ SBS සිංහල වැඩසටහන මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග සිදු කළ සාකච්ඡාව.
-
Thursday, January 11, 2018 (Duration: 9 min 32 sec)
ඔස්ට්‍රේලියාවේ අධික උණුසුම් දින වලදී විජලනයට මුහුණ දෙන්නේ කොහොමද?
ඔස්ට්‍රේලියාවේ ගෙවී යන ග්‍රීෂ්ම කාලයේදී ඇතිවන අධික උෂ්ණත්වය සහිත දින වලදී ඔබේ සිරුරට විජලනයෙන් ඇතිවන බලපෑම සහ ඊට සාර්ථකව මුහුණ දිය හැකි අයුරු පිළිබඳ ඔස්ට්‍රලේසියානු නිවර්තන සහ සංචාරක වෛද්‍ය විද්‍යා ආයතනයේ සාමාජික මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.
-
Thursday, December 1, 2016 (Duration: 14 min 10 sec)
මෙල්බන් නුවර බියවැද්දූ Thunderstorm Asthma හි ඔබ නොදත් පැත්ත.
මේ දිනවල මෙල්බන් නුවර දැඩි ලෙස කතා බහට ලක්වී තිබෙන සහ දිනෙන් දින ජීවිත අහිමි කරමින් පවතින Thunderstorm Asthma රෝගී තත්ත්වය සහ එහි ඉතිහාසය පිළිබඳ මෙල්බන් නුවර වෙසෙන වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල ගෙන එන විශේෂ සාකච්ඡාව.
-
Tuesday, April 4, 2017 (Duration: 11 min 48 sec)
ඔස්ට්‍රේලියාවේ වෙසෙන වැඩිහිටියන් හට නිර්දේශ කර ඇති එන්නත් වල වැදගත්කම හඳුනා ගනිමු.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන වැඩිහිටියන් හට නිර්දේශ කර ඇති එන්නත් සහ ඒවායේ වැදගත්කම පිළිබඳ SBS සිංහල වැඩසටහන, මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග සිදු කළ සාකච්ඡාව.
-
Thursday, September 7, 2017 (Duration: 10 min 17 sec)
ඇදුම රෝගය නිට්ටාවට සුව කළ හැකිද?
2017 සැප්තැම්බර් 01 සිට 07 දක්වා ඔස්ට්‍රේලියාව තුළ "ඇදුම රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය" ලෙස නම් කර තිබේ.මේ, එය නිමිතිකරගෙන SBS සිංහල වැඩසටහන මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග සිදු කළ සාකච්ඡාව.
-
Tuesday, August 15, 2017 (Duration: 12 min 49 sec)
පිළිකා පෙරාතුව හඳුනාගැනීමට ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳ දැනගනිමු.
පිළිකා කලින් හඳුනාගැනීම හෝ වළක්වාගැනීම සඳහා ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල වැඩසටහන සිදු කළ සාකච්ඡාව.
-
Thursday, April 13, 2017 (Duration: 12 min 55 sec)
ඔස්ට්‍රේලියාවේ වෙසෙන දරුවන් හට නිර්දේශ කර ඇති එන්නත් වල වැදගත්කම හඳුනා ගනිමු.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන දරුවන් හට නිර්දේශ කර ඇති එන්නත් සහ ඒවායේ වැදගත්කම පිළිබඳ SBS සිංහල වැඩසටහන, මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග සිදු කළ සාකච්ඡාව.
-
Thursday, October 20, 2016 (Duration: 12 min 23 sec)
ඔස්ටියෝපොරෝසිස් රෝගය පිළිබඳ ඔබ නියමාකාරයෙන් දැනුවත්ද?.
ඔක්තෝබර් 20 වන දිනට යෙදී ඇති ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනය නිමිත්තෙන් ඔස්ටියෝපොරෝසිස් රෝගය පිළිබඳ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල ගෙන එන වෛද්‍ය සාකච්ඡාව.
-
Thursday, August 4, 2016 (Duration: 9 min 10 sec)
ශීත කාලයේදී සම වියළීම පිළිබඳ ඔබ කොතරම් දැනුවත්ද?
මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල ගෙන එන වෛද්‍ය සාකච්ඡාව.
-
Thursday, July 14, 2016 (Duration: 11 min 40 sec)
දියවැඩියා රෝගය සහ ඉන් මිදීමේ ක්‍රම මොනවාද? ඔස්ට්‍රේලියාවේ දියවැඩියා රෝගය පිළිබඳ ජාතික සතිය නිමිත්තෙන් 'SBS සිංහල' ඔබ වෙත ගෙන එයි...
ඔස්ට්‍රේලියාවේ දියවැඩියා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය නිමිත්තෙන් මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග ගෙන එන වෛද්‍ය සාකච්ඡාව.
-
5 APR 2017 (Duration: 12 min 55 sec)
ඔස්ට්‍රේලියාවේ ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සහ ඉන් පිටතින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන වැඩිහිටියන් හට නිර්දේශිත එන්නත් වර්ග මොනවාදැයි විමසා බලමු.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන බොහෝ වැඩිහිටියන් රජයෙන් නොමිලයේ ලබා දෙන එන්නත් පවා නොගන්නා බව පසුගිය දිනෙක ඔස්ට්‍රේලියාව පුරා සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
ඔබ ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන විට වෛද්‍යවරුන් විසින් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලද එන්නත් ලබා ගැනීම අතිශය වැදගත් වෙයි.
එය ඔබගේ සෞඛ්‍යයට මෙන්ම සමාජයේ සෞඛ්‍යයට ද හිතකර වනු ඇත.
ඔස්ට්‍රේලියාවේ ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සහ ඉන් පිටතින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන වැඩිහිටියන් හට නිර්දේශිත එන්නත් වර්ග මොනවාදැයි මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතාගෙන් අප විමසු විට පහත සඳහන් එන්නත් වර්ග පිළිබඳ ඔහු සඳහන් කළේය.
ඔස්ට්‍රේලියාවේ ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ වැඩිහියන්ට නිර්දේශිත එන්නත් වර්ග
වයස අවුරුදු 65 ට වැඩි සෑම අයෙකුටම නියුමෝනියාව වළක්වන Pneumococcal polysaccharide එන්නත නොමිලයේ ලබා ගත හැකිය. (ජීවිතයට එක් වරක් පමණි) වයස අවුරුදු 65 ට වැඩි සෑම අයෙකුටම ඉන්ෆ්ලුවන්සාව වළක්වන Flu එන්නත නොමිලයේ ලබා ගත හැකිය. වයස අවුරුදු 70 ට වැඩි 80 ට අඩු පුද්ගලයින් හට Shingles රෝගය වලක්වාලීමට Herpes Zoster එන්නත නොමිලයේ ලබා ගත හැකිය. (ජීවිතයට එක් වරක් පමණි) සති 28 කට වඩා වැඩි ගර්භනී කාන්තාවන් හට පිට ගැස්ම හා කක්කල් කැස්ස සඳහා නොමිලයේ එන්නත් ලබා දේ. වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇයගේ සහකරුටද එය නොමිලයේ ලබා ගත හැකිය. සෑම ගර්භනී කාන්තාවකටම ඉන්ෆ්ලුවන්සාව වළක්වන Flu එන්නත නොමිලයේ ලබා ගත හැකිය. වයස අවුරුදු 50 ත් 59 ත් අතර ඕනෑම අයෙකුට පිට ගැස්ම සඳහා එන්නත වසර 10කට පෙර ලබා නොමැතිනම් එය ද නොමිලයේ ලබා ගත හැකිය. දියවැඩියාව, ඇදුම වැනි රෝගී තත්ත්වයන් ගෙන් පෙළෙන අවදානම වැඩි රෝගීන් හට ද ඉන්ෆ්ලුවන්සාව වළක්වන Flu එන්නත නොමිලයේ ලබා ගත හැකිය.
ඔස්ට්‍රේලියාවේ ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අයත් නොවන නමුත් වැඩිහියන්ට නිර්දේශිත එන්නත් වර්ග
මාස 6 ට වඩා වැඩි දරුවන්ගේ සිට සෑම කෙනෙකුටම ඉන්ෆ්ලුවන්සාව වළක්වන Flu එන්නත ලබා ගැනීම නිර්දේශ කර තිබේ. පසුගිය වසර 5 හෝ 10 ඇතුළත පිටගැස්ම සඳහා වූ එන්නත යම් අයෙකු ලබා නොගෙන සිටිනවානම් එය ලබා ගන්නා ලෙස වෛද්‍යවරු නිර්දේශ කරයි. රැකියාවේ ස්වභාවය සහ අවදානාම මත අදාළ පුද්ගලයින් හට හෙපටයිටීස් A, හෙපටයිටීස් B සහ ටයිෆොයිඩ් වැනි එන්නත් නිර්දේශ කරයි. සත්ත්ව නිෂ්පාදන ආශ්‍රිතව සේවය කරන උදවියට Q fever එන්නත නිර්දේශ කරයි. පවුලක අලුත් දරුවෙකු ඉපදෙන විට අදාළ මිත්තනියන් සහ මුත්තණුවන් කක්කල් කැස්ස සඳහා pertussis එන්නත නිර්දේශ කරයි.
-
Tuesday, October 9, 2018 (Duration: 10 min 46 sec)
පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ ලක්ෂණ මොනවාද?
ඔස්ට්‍රේලියාවේ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික මාසය වන ඔක්තෝබර් මාසයේදී SBS සිංහල වැඩසටහන මෙල්බර්න් නුවර වෙසෙන වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග පියයුරු පිළිකා පිළිබඳ සිදුකළ වෛද්‍ය සාකච්ඡාව.